මෙම වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වෙන්නේ දෙවියන්වන්සේ විසින් මනුෂ්‍යාට දෙන ලද දේව වචනය, නැතහොත් බයිබලය නිවැරදිව තේරුම් කර දීමයි.
දෙවියන් වහන්සේගේ වචනය අද ලොව විවිධ සභාවන්හි උගන්වනු ලබනවා, ඇතැම් අවස්ථාවන්වල එකම ඉගැන්වීම විවිධ ආකාරයට අර්ථ කථනය කරන අවස්ථාවන් දකින්නට පුළුවන්. බොහෝ අවස්තාවන් වල විවිධ නිකායයන් දෙවියන් වහන්සේ අදහස් කරන දේ වෙනුවට තමන්ගේ සභාවන් වලට උචිත වචනය අර්ථනිරූපනය කිරීමයි.
විශාල ප්‍රධාන ධාරාවේ සභාවන් වල සිදුවන්නේ ඉහල නිලධාරීන් නිර්වචනය කරන ඉගැන්වීම් පහල ස්ථර වල සිටින සේවකයන් එම ඉගැන්වීම් ඒ ආකාරයටම ඉගෙන්වීමයි.
මෙයි හොඳ සහ නරක දෙකම අන්තර් ගතයි. මෙහි ඇති හොඳ නම්, එකම ඉගැන්වීම එම ප්‍රධාන ධාරාවේ සෑම සභාවකම දකින්නට ලැබීමයි. මෙයි ඇති නරක දෙය නම්, ඉහල සතර වල සිටින්නන් ගනු ලබන්නා වන වැරදි තීරණ සහ අර්ථකතනයන් ඒ ආකාරයෙන්ම පහල ස්ථර වල සිටින සේවකයින් ඉගැන්වීමත්. එම ඉගැන්වීම් වැරදි වූවද පහල මට්ටමේ සිටින සේවකයින්ට (දේශකයින්ට) එම සභාවේ තිබෙන ඉගැන්වීම් වලට පිටින් යා නොහැකි වීමත්ය.
මෙම ලියුම් කරු කිසිම සභාවකට ගැති නොවන මුත්, දෙවියන් වහන්සේට පමනක් ගණන් දීමට බැදී සිටින අයෙක් වන්නේය. එබැවින් මෙහි පල කෙරෙන සෑම ලිපියක්ම ස්වාධීනව දෙවියන් වහන්සේගේ වචනය ඒ ආකාරයෙන්ම විස්තර කිරීමක් වන අතර කිසිදු සභාවක් අපහසුතාවයට පත් කිරීමට බලාපොරොත්තු නොවන නමුත් වැරදි ඉගැන්වීම් පෙන්වා දීමටත් බැදී තිබෙන බව සඳහන් කිරීමට කැමැත්තෙම්.
මෙහි සඳහන් සෑම ඉගැන්වීමක්ම ESV බයිබලය පදනම් කරගෙන සිදු කරන බව කරුණාවෙන් සලකන්න.

Comments
Post a Comment